mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි.

කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු බාර දෙන ලෙසයි.

ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට ද යන්න මෙතෙක් නිලවශයෙන් වාර්තා නොවේ.

අමාත්‍යංශයේ ඇතැම් කාරණා සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය අමාත්‍යවරයා කලක් තිස්සේ නොසතුටින් පසු වූ බවද වාර්තා වේ.

Related posts

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

Shiran Viraj

බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..

Shiran Viraj

යුද්ධයේ මුහුණුවර වෙනස් කරන ජර්මානු තාක්ෂණය: කැරපොත්තෝත් යුධ පිටියට!

Shiran Viraj
Translate »