2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් නිපදවන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇත.

කෑගල්ල පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 58ක් වන දෙදරු පියෙක් බවයි.

පිළිකා රෝගය වැළඳී නිවසේ සිටම ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියගොස් ඇති අතර ඔහුගේ දේහයට සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බව හෙලිව ඇත.

ඒ පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝපදේශ අනුව කෑගල්ල ආදාහනාගාරය සිදුකර තිබේ.

Related posts

ආණ්ඩුකාර බිරිදක් රජයේ ඉඩමක් ඉල්ලා ප‍්‍රා.ලේ.ට තර්ජන.. ඡන්දෙන් පස්සෙ බලාගන්නම්ලු..

Shiran Viraj

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

Shiran Viraj

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj
Translate »