mediahumanrights.lk
Uncategorized

වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..

පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති.

රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම සීමාවකට යටත්ව එසේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කරමින් සිටිති.

මෝටර් බයිසිකලයකට දහසකත්, මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් 2000-3000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරමින් සිටිති.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව සඳහන් කරන්නේ මේ වන විට ඉන්ධන ගොඩබාමින් ඇති නිසා ඉන්ධන හිගය ඉක්මනින්ම මඟහැරි යනු ඇති බවයි.

Related posts

Facebook’s News Feed experiment panics publishers

Shiran Viraj

ගෙදර ගිය දේශබන්දු ලොකු අමාරුවක.. ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්…

Shiran Viraj

New York’s first women-only boxing club is here

Shiran Viraj
Translate »