mediahumanrights.lk
Local NewsNews

විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

විදුලිය භාවිතය අඩි කිරීම සදහා වූ යෝජනාවක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා මේ යටතේ ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

කැළණිතිස්ස විදුලි බලාගාරය 25 වැනිදා වන විට සක්‍රිය නොවුනොත් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් ඇති බවද පැවසූ ඇමතිවරයා අදල හෙට සහ අනිද්දා විදුල කප්පාදුවක් සිදු නොකරන බවද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Shiran Viraj

ආරක්ෂක ලේකම්ගේ අනාවැකිය පළ දරයි – උපවාසකරුවන් දින 5න් නැගිටියි

Shiran Viraj
Translate »