mediahumanrights.lk
NewsPolitical

අගමැතිගේ ගිණුමකින් මුදල් සොරකමක් සිදුව නෑ…- නාමල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් සොරකම් කිරීමක් සිදුව නැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අන්තර්ජාල වෙබ් අඩවි එවැන්නක් වාර්තා කරන බවත් ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු නැති බවත් හෙතෙම සඳහන් කළේය.

එවන් සොරකමක් සිදු වී ඇතැයි සඳහන් කරන්නේ ද වෙබ් අඩවි බවත් වෙබ් අඩවි සඳහන් කරන දේවලට පිළිතුරු දුන්නොත් හැමදාම එය සිදු කරන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

උත්සව අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැති

Shiran Viraj

මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..

Shiran Viraj

වාසු සිසුන්ගේ පැත්ත ගනී

Shiran Viraj
Translate »