mediahumanrights.lk
Local News News

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

විදේශ ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එරට දී උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීම විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබේ.

පසුගිය වසර පුරාම මෙන්ම දෙසැම්බර් මාසයේදී එය පෙර වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.

2021 දෙසැම්බර් මාසයේ දී නොවැම්බර් මාසයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් පෙන්නුම් කලත් 2020 දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 812ක් වූ එම ප්‍රමාණය පසුගිය 2021 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 325 දක්වා පහල බැස ඇත.

2020දී ඩොලර් මිලියන 7100 මෙරට එවා ඇතත් 202් දී එය ඩොලර් මිලියන 5400 දක්වා පහළ බැස ඇත.

Related posts

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

Shiran Viraj

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

Shiran Viraj