mediahumanrights.lk
Local News News

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

කොරෝනා වෛරසය ආසාදනය වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඒ මහතා තමන් තම නිල නිවසේ නිරෝධනයට ලක් කර තිබුණි.

එහි දී සුළු රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් ඔහු මෙසේ රෝහල් ගත කර ඇත.

Related posts

ගණේමුල්ල ගුවන් පාලම වසර අගදී ජනතා අයිතියට

Shiran Viraj

රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..

Shiran Viraj

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj