mediahumanrights.lk
Local NewsNews

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි.

මීට පෙර ඒ මහතා පල කරන ලද සටහනක දැක්වුනේ ‘නිදි වගේ සිටිමි’ ලෙසයි.

Related posts

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Shiran Viraj

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj
Translate »