mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමග පැවැත්වෙන බවයි.

දිගින් දිගටම ඉන්ධන වෙළඳාමෙන් අලාභ සිදු වන නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමිය යුතු බවට සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට දැනුම් දී තිබිණි.

Related posts

JR ගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්

Shiran Viraj

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj
Translate »