mediahumanrights.lk
Business Business News News

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමග පැවැත්වෙන බවයි.

දිගින් දිගටම ඉන්ධන වෙළඳාමෙන් අලාභ සිදු වන නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමිය යුතු බවට සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට දැනුම් දී තිබිණි.

Related posts

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

Shiran Viraj

පාඩමක් ඉගෙන නොගෙන ඉන්දියාව ගත් තීරණය

Shiran Viraj

ගෝඨාභය රාජපක්ෂ ඇතුලට ? දේශපාලනය උණුසුම් කරවන ප්‍රවෘත්තියක් ලගදීම .!

Shiran Viraj