mediahumanrights.lk
Local News News

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ජනප්‍රිය වීම ද ඉන්දීය රෝ ඔත්තු සේවයේ වැඩ පිළිවෙල කොටසක් විය හැකි බවද ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දියාව පිළිබඳව ඇති අප්‍රසාදය තුරන් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් යොහානි ද සිල්වා තෝරාගෙන ඇති බව ද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේද මෙතෙක් ජනප‍්‍රිය නොවූ එහ ගීතයට ඒ අනුව සැලසුම් සහගතව ප්‍රචාරාත්මක ව ප්‍රචාරයක් එම ගීතයට ලබාදී ඇති බව ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

https://fb.watch/8Oh7rT3GIr/

Related posts

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

Shiran Viraj

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

Shiran Viraj