27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

– තුසිත ද සිල්වා

බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ‘මාලඹේ බොබ් මාලී’ නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මහජන සහය පතන බව උසස් පොලිස් නිලධාරියෙකු අද 8 පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

මේ වනවිට අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සහකාර අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය
071-8592727
011-2343333-4

සැකකරු විස්තර

Related posts

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයි

Shiran Viraj

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj