2026-01-18
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් වඩාත් වේගයෙන් වාතය හරහා ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයන් මුල් කොරෝනා වෛරසය ආසාදිතයන්ට වඩා 43 සිට 100 ගුණයක් දක්වා වෛරස වාතයට මුදා හරින බවයි.

ආසාදිතයන් නිසි ලෙස මුව ආවරණ පැලදීම මගින් වාතය තුල පවතින වෛරස අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

ආනන්ද-නාලන්ද පාසල් ගැටුම රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලා

Shiran Viraj

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj

හම්බන්තොටින් හමුවූ විශාලතම මත් පෙති තොගය

Shiran Viraj
Translate »