mediahumanrights.lk
News Political

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි ගැසට් කරන ලදී.

ඒ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අවස්ථාවක් ඇතිව තිබෙන නිසා අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාමට සදහා පියවර ගැනීමට බව අදාල ගැසට් නිවේදනයේ සදහන්ව තිබින.

Related posts

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

විපතට පත්වූවන් ගැන ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් – Video

Shiran Viraj