mediahumanrights.lk
Business Business News Local News

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

විදේශික ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොලේ තමන් සතු කොටස් වේගවත්ව විකිණීමට කටයුතු කරමින් සිටී.

මෙම වසරේ මෙතෙක් ඔවුන් විසින් විකුණා ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 41 ඉක්මවයි.

එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ප්‍රමාණයකි.

විදේශ විනිමය සංචිත පහළ බැසීම, රුපියෙල් අස්ථාවරත්වය, විකුණුම් ආදායම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම රජයේ විශාල මැදිහත්වීම හේතුවෙන් මෙලෙස විදේශිකයන් තමන් සතු කොටස් අලෙවි කරමින් සිටින බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියා සිටිති.

Related posts

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

Shiran Viraj

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Shiran Viraj

ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

Shiran Viraj