mediahumanrights.lk
Entertainment Entertainment News News

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

හබරණ මාරක රිය අනතුරක්

Shiran Viraj

මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..

Shiran Viraj

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

Shiran Viraj