mediahumanrights.lk
Local NewsNews

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.

හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.

මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.

39,460 views

Related posts

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Shiran Viraj

සයිටම් ගැන වැදගත් තීන්දුවක්‌

Shiran Viraj

බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැ

Shiran Viraj
Translate »