mediahumanrights.lk
Local NewsNews

සුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ…

ප්‍රසිද්ධ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.

Related posts

හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයි

Shiran Viraj

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දිය

Shiran Viraj
Translate »