mediahumanrights.lk
News Political

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

කොරෝනා ව්‍යාප්තිය මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා මෙතෙක් රජයෙන් ලබා දුන් රුපියල් 10,000ක ආහාර සලාකය සීමා කිරිමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් එම සලාකය ලබාදීමට තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ බව මේ බව දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කැබිනට් මණ්ඩල විසින් එම තීරණය ගන්නා ලද බවද එහි දැක්වෙයි.

Related posts

මහින්ද හෙට ජනපති කොමිසම හමුවට

Shiran Viraj

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

Shiran Viraj

වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්

Shiran Viraj