mediahumanrights.lk
Local News News

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.

ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.

Related posts

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj

බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාව

Shiran Viraj

පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

Shiran Viraj