mediahumanrights.lk
Local NewsNews

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ.

දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

එම සත්වයා භාරව කටයුතු කළ සේවකයන් මේ වන විට නිරෝධායනය කර තිබේ.

මෙම සිංහයා අසනීප වූ ආසන්න දිනවලදී එහි හිපපොටේමස් සතෙකු සහ සීබ්රා පැටියකු හිටිහැටියේ මිය ගොස් ඇතත් ඔවුනට කොරෝනා පරීක්ෂණ සිදුකර නැත.

Related posts

ධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..

Shiran Viraj

සෞඛ්‍ය ඇමතිනිය ගැසට්ටුව වෙනස් නොකලොත් කොරෝනා මෘතදේහ දිගටම පුච්චනවා..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

Shiran Viraj

මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකට

Shiran Viraj
Translate »