mediahumanrights.lk
Local NewsNews

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම මත රෝහල් ධාරිතාව උපරිමයටම ලගා වී තිබේ.

දැනටමත් රෝහල්වලට ඇතුළු කර ගන්නේ ප‍්‍රතිකාර අවශ්‍ය ආසාදිතයන් පමණි.

අන් සියලු ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර ස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා සිටී.

Related posts

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Shiran Viraj

බස්නාහිර පලාත පුරා ඇදිරි නීතිය පනවයි….

Shiran Viraj

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj
Translate »