mediahumanrights.lk
Local NewsNews

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරිය කගේ දියණියකි.

එම සැකකාරියක් දිගින් දිගටම මෙම ක්‍රියාව කරන්නේ දැයි සෙවීමට පොලිස් පරීක්ෂක ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

Shiran Viraj

සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්

Shiran Viraj

රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

Shiran Viraj
Translate »