2025-12-10
mediahumanrights.lk
Local NewsNews

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි.

මේ සදහා වන ගිවිසුමක් මේ වන විටත් කෙටුම්පත් කොට ඇති අතර ඊට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බව රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ ගිවිසුමේ අරමුණ වේ.

noizetv

Related posts

අලි ගහනය පාලනයට නව වැඩපිළිවෙලක්

Shiran Viraj

රවීගේ විශ්වාසභංගය සැළකිල්ලට ගන්න තවත් දින 08ක් යනවාලු

Shiran Viraj

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

Shiran Viraj
Translate »