mediahumanrights.lk
NewsSportsSports News

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් 35 සූදානමින් සිටි.

පෙරේදා දිනයේ තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ දී එම තීන්දුව ක්‍රීඩා සමාජ විසින් ගනු ලැබ ඇත.

සුමතිපාල මහතා සඳහන් කරන්නේ ‍ක‍්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා වන තම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි පාර්ශ්වයට සහාය ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියළු පාර්ශව සමග සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj

සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..

Shiran Viraj
Translate »