mediahumanrights.lk
NewsSportsSports News

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති ඉතාලි ජාතික ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 60 ධාවන ඉසව්ව තත්පර 6.59 කින් නිම කරමින්.

එම ඉසව්වේ මේ දක්වා වාර්තා වූ කාල ගණනයන් අතර 2021 වසරේ ලොව 3 වන වේගවත්ම කාලය වාර්තා කර ඇතතේ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්. මීට පෙර මීටර් 60 පිරිමි ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේද යුපුන් අබේකෝන්.  

ඔහු 2017 වසරේදී තත්පර 6 යි දශම 7 යි 8 කින් නිම කරමින් එම දක්ෂතාව දක්වා තිබුණා.

Related posts

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

මාලිංග පරාජයට හේතු කියයි

Shiran Viraj
Translate »