mediahumanrights.lk
NewsPolitical

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

පානදුර, දකුණ පොලිස් ස්ථානය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම හෙරොයින් තොගය කුඩා පැකට්ටු ලෙස අසුරා තිබූ බවයි. 

මේ අතර පානදුර උතුර, පල්ලෙමුල්ල හංදිය ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පෙරවරු 09 යි 15 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හෝ ඊට හේතුව මෙa

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙරව වෛරසය ආසාදනය වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ 06 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. 

මීට පෙර අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි හා වාසුදේව නානායක්කාරටත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්තටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය ආසාදනය වුණා. ඒ අතරින් අමාත්‍ය වාසුදේව නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේවනවිටත් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ තිබෙනවා.තෙක් අනාවරණ වී නැහැ.

Related posts

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Shiran Viraj

අන්තරේ තවත් 02ක් අල්ලයි

Shiran Viraj

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj
Translate »