mediahumanrights.lk
Local NewsNews

හුදකලා ප්‍රදේශ හැර සෙසු පලාත්වල පාසල් ආරම්භ වෙයි

 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් අද (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.

මේ අනුව 2021 වර්ෂය සඳහා පාසල් ඇරඹීම අද දිනයේ සිදු වේ.

ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර ඇත.

noizetv

Related posts

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනී

Shiran Viraj

දෙමළ සන්ධානයේ ඉලක්කය ගැන හෙළි කරයි

Shiran Viraj
Translate »