25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..

කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකර මහතාගේ හෘදසාක්ෂිය දන්නා බවද ඔහු කීය.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

Related posts

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

Shiran Viraj

ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේ

Shiran Viraj

උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්‍රිකාවට පරදී

Shiran Viraj
Translate »