mediahumanrights.lk
Local NewsNews

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්  මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒම  සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙලෙසිනි..

“ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කරලා නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ. පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන තමයි ගෙන්වන්න ඕනේ.” යනුවෙන් හෙතෙම පෙන්වා දුන්නේය.

noizetv

Related posts

පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..

Shiran Viraj

සිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය

Shiran Viraj

‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා

Shiran Viraj
Translate »