mediahumanrights.lk
Local NewsNews

අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනී

උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි  පැවසුවේ.

කොළඹ නගරයේ ස්ථාන රැසක විචිත‍්‍රවත් මල්වෙඩි සංදර්ශන පවත්වමින් නව වසර පිලිගත් ආකාරය ද දක්නට ලැබුණා. ශී‍්‍ර ලංකාව මෙන්ම ලොව බොහෝ රටවල්වල අලංකාර මල්වෙඩි සංදර්ශන පවත්වමින් නව වසර පිළිගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේ්තුවෙන් පනවා ඇති නිරෝධායන සීමාවන්ට යටත්ව ඒවා සංවිධාන කර තිබූ බව ද විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Related posts

තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"

Shiran Viraj

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

Shiran Viraj
Translate »