mediahumanrights.lk
Local NewsNews

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද උන්වහන්සේ පැවසූහ.

එම් සී සී ගිවිසුම අවසන් නැති බවත් එම ගිවිසුම හොඳටම සිදුකර ජනාධිපතිවරයාට ළඟදීම ගෙදර යන්න වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

එහිමියන් අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කර ඇත.

ගලගොඩ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ මුදල් වලට යටවූ බවත් තමන්ගේ ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බවත් එහිදි උන්වහන්සේ කියා සිටියහ.

lankacnews

Related posts

බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

Shiran Viraj

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

Shiran Viraj

කොත්මලේ ජලාශ වාන් දොරටු පිළිබඳ කටකතා අසත්‍යයි: දත්ත මත තීරණ – මහවැලි අධිකාරිය

Shiran Viraj
Translate »