mediahumanrights.lk
Local NewsNews

තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..

කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශයි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධානය කර ඇති අතර අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකරයි.

lankacnews

Related posts

තවත් 633කට කොරෝනා..

Shiran Viraj

හේමාල්වත්, සුරාජ්වත් රන්ජන්වත් මම විවාහ කරගන්නේ නෑ, එකට ඉන්න බැරිනම් අයින් වෙන එක හොඳයි

Shiran Viraj

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj
Translate »