mediahumanrights.lk
Local News News

කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එම කමිටුවේ වාර්තාව ලඟදීම සෞඛ්‍යය ලේකම්වරයා වෙත ලැබුණු ඇතැයිද ඔහු පවසයි.

කෙසේ නමුත් දැනට පවතින නීතිය අනුව කොරෝනා ආසාදිත මෘත දේහයන් ආදාහනය කරන බවද ඒ මහතා කියයි.

කොරෝනා ආසාදිත මෘත දේහ වල අවසන් කටයුතු සිදු කළ යුත්තේ කෙසේ දැයි සොයා බැලීමට තවත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවද ඔහු පැවසීය.

lankacnews

Related posts

විදේශිකයන් තම කොටස් වේගයෙන් විකුණා දමති.. ඩොලර් කර රටින් ගෙන යති..

Shiran Viraj

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

Shiran Viraj