ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් දශකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තෝරාගත් බව ICCය නිවේදනය කළේය.
siyathanews