2026-01-28
mediahumanrights.lk
Local NewsNews

“අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණ

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ ස්ටිකර අලවා තිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ දෙරණ වෑන් රථයක් අනතුරක් කළා යනුවෙන් දක්වමින් මෙයට සම්බන්ධ වීඩියෝවක්ද සංසරණය විය.

නමුත් එම අනතුර සිදුකළ වෑන් රථය එම මාධ්‍ය ආයතනය විසින් තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයක් බව දෙරණ මාධ්‍ය ආයතනය දන්වා ඇති අතර රියැදුරු සහ අනෙක් පුද්ගලයාද එම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් පවසා තිබේ.

gossiplankanews

Related posts

නැති වූ බව කියන ඇලෝසියස් මතු වෙයි

Shiran Viraj

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

Shiran Viraj

රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයි

Shiran Viraj
Translate »