mediahumanrights.lk
Local NewsNews

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

මහවිරු සැමරුම් වෙනුවෙන් පැවති නීතිමය තත්වයන් හා පවතින කොරෝණා අවධානමත් සමග උතුරේ දේශපාලන නායකයින් ස්ථාන කිහිපයකදී චාම්ව මහවිරු සැමරුම් සිදු කරන ලදි.

දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී තනිවම මහවිරු සැමරුම් සිදු කරන ලදි.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ද කිලිනොච්චියේ පිහිටි සිය නිවසේදී පවුලේ ඥාතීන් සමග මහවිරු සැමරුම සිදු කරන ලදි.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරුම්නේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද යාපනයේ පිහිටි සිය නිවසේදී පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමග මහවිරු සැමරීම සිදු කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

lankacnews

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Shiran Viraj

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Shiran Viraj

සජිත් මෝඩයෙක්.. රට පාලනය අනුරට බාර දිය යුතුයි..

Shiran Viraj
Translate »