mediahumanrights.lk
Local NewsNews

පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළට

180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි. ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 1,302 ක් වනවා.  

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න කියාසිටියා.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් ගණන 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  ඒ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිලධාරිණියන් 4 ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවෙකුද වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරියකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට මීට පෙර තහවුරු වුණා. ඇය කාන්තා බන්ධනාගාරයේ රාජකාරී සදහා ඉකුත් දිනවල ගොස් සිටි බවයි අනාවරණ වුණේ. nethnews              

Related posts

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

Shiran Viraj

The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්

Shiran Viraj

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Shiran Viraj
Translate »