mediahumanrights.lk
Local NewsNews

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා සිටින බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් පවසනවා. නේවාසිකාගාර පහසුකම් නොමැතිව පිටස්තර නිවාසවල නවාතැන් ගෙන සිිටින ඇතැම් සිසුන්ට එම නිවාසවලින් බැහැර වන ලෙස ඇතැම් නිවාස හිමියන් දැනුම් දී ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිිරිසක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජීව අමරසේනගෙන් නෙත් නිවුස්, කරුණු විමසා සිටියා. නවාතැන් පහසුකම් පිළිබඳ ගැටළු පවතින සිසුන් ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කළහොත්, නේවාසිකාගාර පහසුකම් ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

Shiran Viraj

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අද

Shiran Viraj
Translate »