mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

ඇය සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වූ අයෙකු වේ නම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණ කරන ලෙසයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කළේ.

රට තුළ කොරෝනා අවධානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණේ.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයි

Shiran Viraj

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Shiran Viraj

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

Shiran Viraj
Translate »