mediahumanrights.lk
Local NewsNews

ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වී ඇතැයි අද පාර්ලිමේන්තුවේ හෙළි විය.

බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ආශ‍්‍රීතයන් වී ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආදිතයකුගේ දෙවන පෙළ ආශ්‍රිතයකු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිය මේ පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj
Translate »