23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි

ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ අතර රටතුළ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගාවලිය කල්දැමිමට පියවර ගත් බවයි තරග සංවිධායකයින් පැවසුවේ.

කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලිය සදහා තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුලූ‍ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයි

Shiran Viraj

සැත්කම් කාමරයක ගැබිනි කාන්තාවකගේ උදරය කපා වෛද්‍යවරු දෙපළක් රණ්ඩු වෙයි- දරුවාත් මියයයි

Shiran Viraj

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Shiran Viraj
Translate »