23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

කැළණි ගඟ දෙපස පිහිටා ඇති පරිසර වාර්තා ලබානොගත් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත වාර්තාවක් සකස් කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී  එම අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මේ බව කියාසිටියා.

පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4,000 ක් පමණ කැළණි ගඟ දෙපස පවතින බව පරිසර අමාත්‍යාංශයේ ඉකුත්දා පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් අනාවරණ කළා.

එවැනි කර්මාන්තශාලා හඳුනා ගෙන වාර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ ඒ අනුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Shiran Viraj

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

Shiran Viraj

මුහුණු පොතෙන් හාද වී රු. ලක්ෂ 43ක්‌ ගරලා නයිජීරියානු ජාතිකයා මාලබේදී කොටුවෙයි

Shiran Viraj
Translate »