mediahumanrights.lk
BusinessBusiness NewsNews

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල ද ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව පවසනවා.

ඒ අනුව රන් පවුමක මිල සියයට 15 කින් පමණ අඩු වනු ඇති බවයි එහි සභාපති විසුම් මාපලගම නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප‍්‍රතිලාභයක් ද හිමිවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

Shiran Viraj

පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවර

Shiran Viraj

නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්

Shiran Viraj
Translate »