mediahumanrights.lk
Local NewsNews

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද (29) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. ගව ඝාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ ගැනීමට ආණ්ඩුව මාසයක පමණ කාලයකින් කල් දැමීය.

lanka lead news

Related posts

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දෙවැනි බිරිඳගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලීක් වී වැඩ වරදියි

Shiran Viraj

විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්

Shiran Viraj

වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්

Shiran Viraj
Translate »