mediahumanrights.lk
International NewsNews

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 46 ලක්‍ෂ 59,984 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ, කොරෝනා මරණ 77,506 ක් ද සමගයි. අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 46,600 ක් හදුනා ගැණුනා.

ඊයේ දිනයේදී අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,094 ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවෙන් මේ වනවිට ආසාදිතයින් 66 ලක්‍ෂ 36,266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 97,421 ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj
Translate »