International NewsNews යුරෝපය තුල කොරෝනා ව්‍යාප්තිය ඉහලට : බ්‍රිතාන්‍යයේ මිලියන 09ක ජනතාවකට දැඩි නීති පැනවෙයිShiran Viraj2020-09-18 by Shiran Viraj2020-09-180213 යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර... Read more
Local NewsNews ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයිShiran Viraj2020-09-18 by Shiran Viraj2020-09-180214 බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට... Read more
Local NewsNews නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසිShiran Viraj2020-09-18 by Shiran Viraj2020-09-180216 එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් ගිලියාස්ට මෙම 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ... Read more
Local NewsNews අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්Shiran Viraj2020-09-18 by Shiran Viraj2020-09-180179 රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පවතින මන්දගාමී කි‍්‍රයාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත්... Read more
Local NewsNews මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්Shiran Viraj2020-09-18 by Shiran Viraj2020-09-180239 මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා.... Read more
Local NewsNews ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමිShiran Viraj2020-09-17 by Shiran Viraj2020-09-170201 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී 69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය... Read more
Local NewsNews විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑShiran Viraj2020-09-17 by Shiran Viraj2020-09-170226 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා. ඔහු මෙම අදහස්... Read more
සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක්Shiran Viraj2020-09-17 by Shiran Viraj2020-09-170238 සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින් දේශිය... Read more
Local NewsNews රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්නShiran Viraj2020-09-17 by Shiran Viraj2020-09-170245 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය.... Read more
Local NewsNews නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයිShiran Viraj2020-09-17 by Shiran Viraj2020-09-170252 නැගෙනහිර මුහුදු සීමාවේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා, සැකකරුවෙකු ලෙස නම් කිරීමටත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොතීසි ලබාගන්නා ලෙසත්,... Read more