BusinessBusiness NewsNews පොල් සඳහා උපරිම මිලක්Shiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260236 වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල්... Read more
Local NewsNews ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්Shiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250365 ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී... Read more
Local NewsNews බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250195 බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06... Read more
NewsPolitical යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250246 යහපාලන ආණ්ඩුව සමයේ තමන් නොමරා මැරූ බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, බණ්ඩාරනායක ගුණ සමරුවට අද එක්වෙමින්. බණ්ඩාරනායක මහතාගේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්... Read more
NewsPolitical විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250201 සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා... Read more
NewsPolitical විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක්Shiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250219 රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම... Read more
International NewsNews අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුවShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250210 එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල්... Read more
Local NewsNews කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250254 කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම... Read more
Local NewsNews ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250244 ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව... Read more
NewsPolitical පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !Shiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240236 පළාත් සභාවලට මුල සිටම දැඩි විරෝධය දැක්වූ සරත් වීරසේකර මහතාට පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම නරියාට කුකුළා භාරදීමක් වැනි කටයුත්තක් බව බස්නාහිර පළාත් සභා... Read more