Local NewsNews නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120288 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්Shiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120237 ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 ක්. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන්න…. කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් එරට අගමැතිගෙන් ඉල්ලයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120202 ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගෙන් ඉල්ලා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින්... Read more
Local NewsNews 20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංගShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120265 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110239 ගත වූ වසර 50 කට අඩු කාලය තුළ ලොව පුරා වනජීවී ගහනය තුනෙන් දෙකකින් පමණ පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. 1970 සිට... Read more
Local NewsNews ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110252 ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු... Read more
Local NewsNews මාලදිවයිනේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනාShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110187 මාලදිවයිනේ සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, ඔවුන් තුන්වන වරටත් පී සී ආර් පරීක්‍ෂණ සදහා... Read more
Local NewsNews නිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110207 ආපදාවට ලක්ව ඇති එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට අද භාර දී තිබෙනවා. අනතුරට... Read more
Local NewsNews ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110194 ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110225 මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩිතදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇතිවෙමින් පවතින සමාජ ව්‍යවසනයන්... Read more