31.1 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පැවසුවේ, දේශීය වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස එම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ලොරි රථ මගින් පොල් බෙදා හැරීම ඊයේ (22) දිනයේ ආරම්භ කෙරුණු බවත්, අද සිට පාරිභෝගිකයින්ට සහන මිලට පොල් මිලදී ගැනීමට හැකියාව පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සුපිරි ක‍්‍රීඩක චාමිකට අනතුරක්.. දත් හතරක් කැඩෙයි… ලේ හැලෙද්දී රෝහලට ගෙන යයි…

Shiran Viraj

ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..

Shiran Viraj

පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…

Shiran Viraj
Translate »